Covid 19World

චීනය පරදවමින් ස්පාඥ්ඥය කොරෝනා වෛරස් ව්‍යාප්තියෙන් තෙවන ස්ථානයට

අද ලැබුණු නවතම වාර්තාවට අනුව කොරෝනා රෝගීන් වාර්තා වීමේ දර්ශකයේ චීනය සිව් වන ස්ථානයට ඇද දමමින් ස්පාඥ්ඥය තෙවන ස්ථානයට පත්වී තිබෙනවා. ලෝකයේ කොරෝනා ව්‍යාප්තිය බහුලම රට ලෙස ප්‍රථම ස්ථානයේ ඇමරිකා එක්සත් ජනපදය රැඳී සිටින අතර ඉතාලිය දෙවන ස්ථානයේ තවදුරටත් රැඳී සිටියි.

Related posts

පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාබ් ෂරීෆ්ගේ නිවසට ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන්ගෙන් ප්‍රහාරයක්

Admin

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා

colombotoday

අමෙරිකානු හමුදා හෙලිකොප්ටර් යානයක් කඩාවැටෙයි

Admin

නවදිල්ලි කොවිඩ් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දැරිවියක්ව දූෂණය කරලා

colombotoday

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ, මියගිය කොටින් සැමරීමට එරට රජය අවසර දෙයි

colombotoday

හමුදා මෙහෙයුම් ඇරඹෙයි.. මියන්මාරයේ මුස්ලිම් ජාතිකයන් දහස් ගණනක් බංග්ලාදේශයට පලා යයි

colombotoday