World

චීනයට අනිටු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදු වනු ඇති. ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

චීනය කොරෝනා වෛරසය පිළිබඳ දැනුවත්ව සිටියේ නම් ඉදිරියේදී ඔවුන්ට අනිටු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදු වනු ඇති බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා.

ජන සංයුතිය අනුව බැලූ කළ අනෙක් රටවලට සාපේක්ෂව තම රටෙන් වාර්තා වන කොරෝනා රෝගී මරණ සංඛ්‍යාව අවම මට්ටමක පවතින බවයි ඔහු තවදුරටත් පවසන්නේ.

මේ අතර ෆ්ලොරීඩා ප්‍රාන්තයේ වෙරළ තීරයන් වෙත ජනතාව රැස් වී සිටින ආකාරය අද එරට මාධ්‍ය වාර්තා කළා. ජනතාවගේ ක්‍රියාකාරකම් සීමා කිරීමට යොදා ඇති නීති ඉවත් කරන ලෙස උද්ඝෝෂණ පැවැත්වීම කොරෝනා වෛරසය දේශපාලනීකරණය කිරීමක් බවයි නිව්යෝර්ක් ආණ්ඩුකාර ඇන්ඩෘෘ කොවුමෝ පවසන්නේ.

Related posts

අගහරු වෙත යන කුඩා හෙළිකොප්ටර් යානය

colombotoday

කොටියෙකුටත් කොරෝනා ආසාදනයවෙයි

colombotoday

2050 වසර වන විට මුස්ලිම් ජනගහනය මිලියන 76කින් ඉහළට !

colombotoday

සීමාව ඉක්මවා වියදම් කළැයි හිටපු ජනපතිට නඩු !!

colombotoday

තුර්කියේ තවත් ප්‍රබල භූ කම්පනයක්

Admin

පවුලේ අය, හිතමිතුරන් වැළඳගැනීමට නොහැකිද? එහෙනම් ගසක් වැළඳගන්න

colombotoday