Colombo Today Local News

ගෝඨාට එරෙහි නඩුවක් 14 දා සිට එක දිගට අහයි !

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවක් එළඹෙන 14 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතව ඇත.

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවා ඇත.

පසුගිය රජයේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වන හිඳිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කර මැදමුලන ඩී ඒ රාජපක්ෂ ස්මාරක ඉදිකලේ යයි එල්ල වී ඇති චෝදනාව මත මෙම නඩුව කැදවා ඇත.

Related posts

ස්පා තරුණියන් දෙදෙනෙකු පැහැර ගෙන කරපු වැඩේ

Admin

කිසි ලෙසකින් ආන්ඩුවට එක්වන්නේ නෑ – රිෂාඩ් බදියුදීන්

colombotoday

ට්‍රැක්ටරයක් පෙරළී 8 හැවිරිදි දැරිවියක් ජීවිතක්ෂයට

colombotoday

නිට්ටෑවන් සොයා තන්තිරිමලයේ මෙහෙයුමක්… හෝඩුවාවක් හමුවෙයි…

colombotoday

අගමැති විපක්ෂයෙන් විශේෂ ඉල්ලීමක් කරයි

Admin

විශේෂ කාර්ය බළකායට “දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“ නමින් නව ඒකකයක්.

colombotoday