Colombo Today Local News

ගෝඨාට ඉතිහාසයේ නොවූ විරූ ආකාරයේ ජයග්‍රහණයක් ලැබෙනවා

එක්සත් ජාතික පක්ෂය මේ වන විට පත්වෙලා තියෙන මේ අර්බුධය හේතුවෙන් ඉතිහාසයේ නෙවූ විරූ ආකාරයේ ජයග්‍රහණයක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට ඔවුන් විසින්ම පසුබිම හදලා දෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ කඩුවෙල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා,

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබද ප්‍රශ්නය පක්ෂය දෙදරුම් කන මට්ටමකට ගිහිල්ලා අවසාන බවයි බැලූ බැල්මට පේන්නේ. ජනාධිපතිවරණයක් ළග තියාගෙන ඉතිහාසයේ පළමු වතාවට තමයි එක්සත් ජාතික පක්ෂය මෙවැනි අර්බුධයකට ලක් වෙලා තියෙන්නේ. යැයි වැඩිදුරටත් පැවසුවේය.

Related posts

ට්‍රම්ප් අධ්‍යනය කරමින්, ගෝඨා දේශපාලනයට !!

colombotoday

නව ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව රැස්වෙයි.. මේ සතිය තීරණාත්මකයි !

colombotoday

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සිටි බන්ධනාගාර රැඳවියෙක් පළා යයි

Admin

පක්ෂයක් වෙනුවට කණ්ඩායමක් හදාගත් සජිත් හැමදාම මට පරාදයි- නාමල්

colombotoday

බලපිටිය මූලික රෝහලේ රසායනික ද්‍රව්‍ය ගබඩා ඒකකයේ ගින්නක්

Admin

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යළි සේවාවන් සැපයීම අරඹයි

colombotoday