Uncategorized

ගුරුකන්ද නාහිමි ආදාහනය ගැන අධිකරණ විභාගය ඇරඹෙයි… ඥාණසාර හිමිත් මුලතිව් අධිකරණයට…

මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපති නාහිමියන්ගේ ආදාහනය පිළිබදව තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සදහා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවට වාර්තා වනවා.

අපවත්වූ නාහිමියන්ගේ දේහය විහාර භූමියේ ආදහනය කිරීම වළක්වමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙන අතර, අද පෙරවරු 9ට එහි විහාරවාසී හිමිවරුන් අධිකරණය වෙත කැදවා තිබෙනනවා.‍‍

මෙම අවස්ථාවට මහා සංඝරත්නය අධිකරණ පරශ්‍රය අසලට එක්ව සිටින අතර, බොදු බල සේනා මහ ලේ්කම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ද මුලතිව් අධිකරණය වෙත මේ වන විට පැමිණ තිබෙනවා.

Related posts

පුරාවස්තු සොයා කැනීම් කළ හතක් අත්අඩංගුවේ

Admin

ඉස්ලාම් අන්තවාදයට යහපාලන අනුග්‍රහය! රටින් පැන්නූ අන්තවාදියෙක් ගෙන්වන්න හදනවා – අසාද් සාලිගෙන් හෙළිදරව්වක්

colombotoday

“මාවයි අම්මවයි තනිකරල එයා යන්නම ගියා” – මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයන ගැන පුතු තැබූ සංවේදී සටහන

colombotoday

ජාතික ධනය මහ දවාලේ කොල්ල කෑ බැදුම්කර මගඩිය : කෝප් නිර්දේශ මෙන්න

colombotoday

රටෙන් පනින රටවැසියන්

Admin

ලංකාවට නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක්

Admin