Colombo Today Local News

ගිය ආණ්ඩුවෙන් වගේ බාධා එපා… මිය ගිය කොටින් සමරන්න අවසර දිය යුතුයි

tna

පසුගිය රජය යුද්ධයේදී මිය ගිය කොටි සාමාජිකයක් සැමරීම තහනම් කර තිබුණත් මෙවර එම සැමරීම් වලට රජය ඉඩ දිය යුතු බව ද්‍රවිඩ සන්ධානය පවසයි.

ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පාර්ලිමේන්තුව අමතමින්, නොවැම්බර් මාසය විරුවන්ට ගෞරවය දැක්වීම ලෝක සම්ප්‍රදායක් බවත්, එය මූලික කරගෙන යුද්ධයෙන් මිය ගිය පුද්ගලයන් හා කොටි සටන්කරුවන් අනුස්මරණය කිරීමේ අයිතිය ඔවුන්ගේ ඥාතීන්ට ලබා දිය යුතු බව 2015.11.21 දින පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට සහභාගී වී කල කතාවේදී මේ බව පැවසුවේය.

පසුගිය රජයේ යටතේ මියගිය කොටි සාමාජිකයන් සමරණ මහවිරු උත්සව පැවැතවීම තහනම් කර තිබුණත් නව රජය යටතේ ඔවුන්ගේ ඥාතීන්ට එම අවස්ථාව ලබා දිය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

දිලිප් වෙදආරච්චිගේ පුතාට සහ ලේලියට ඇප

colombotoday

ශ්‍රීලනිප ඇමතිලා අද කැබිනට් හමුව වර්ජනය කරයි… ඊයේ රෑ මධ්‍යම කාරක සභාවේ ගත් තීන්දු මෙන්න

colombotoday

ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම දින දෙකයි

colombotoday

දකුණු කොරියාවත් COVID අනතුරේ… ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුවත් කිරීමක් !

colombotoday

බස් රථයක් පෙරලි යාමෙන් පුද්ගලයන් 13 දෙනෙකුට බරපතල තුවාල.

colombotoday

තවත් කොරෝනා රෝගීන් පහක් හමුවෙයි. මුළු ආසාදිත සංක්‍යාව 373 දක්වා ඉහලට

colombotoday