World

කොරෝනා හැදුවේ චීනයේ විද්‍යාගාරයක – එරට වෛද්‍යවරියකගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (VIDEO)

කොරෝනා වෛරසය චීනයේ වූහාන් පළාතේ විද්‍යාගාරයක නිපදවූවක් බව චීන ජාතික වෛරස් රෝග පිළිබඳව වෛද්‍යවරියක් පර්යේෂණ වාර්තාවක් ප්‍රසිද්ධ කරමින් ප්‍රකාශ කරයි.

එම ආන්දෝලනාත්මක ප්‍රකාශය මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රමුඛ පුවතක් බවට පත්ව අවසන්.

මෙම අනාවරණය සිදුකල වෛද්‍ය ලී මෙන් යාන් මේ වන විට අමෙරිකාව වෙත පැමිණ සිටිනවා.

සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය ප්‍රකාශ කලේ මේ පිළිබඳව ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ඇය සතු වන බවත් කොරෝනා වෛරසය ස්වභාවිකව නොව මිනිසා විසින් රසායනාගාරයක නිෂ්පාදනය කල එකක් වන බවයි.

Related posts

සිර කරුවන් හුවමාරු කිරීමට රටවල් අතර ගිවිසුමක්

Admin

උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක්

Admin

ඉතිහාසයේ ප්‍රථම වතාවට මුස්ලිම් පූජකයෙකුගේ පුරවැසිභාවය අත්හිටුවා දමයි.

colombotoday

තලේබාන් සංවිධානයෙන් ලෝක බලවතාට ප්‍රබල අනතුරු ඇඟවීමක්

colombotoday

95 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඇරඹෙයි..

Admin

Zika ලොව කළඹයි… ලෝකය පුරා හදිසි ආපදා තත්ත්වයක්… ලංකාවත් සූදානම්

colombotoday