තවත් කොවිඩ්-19 ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් ගණන 1873 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර කොවිඩ්-19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් 28 දෙනෙකු අද (11)දින දහවල් සම්පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගියේය.