Colombo Today Local News

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 122 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කෙරෝනා ආසාදිතයන්ගේ  සංඛ්‍යාව 122 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
 
අද (30) වන විට  ආසාදිතයින්මේ ගණන 120 ක් ලෙස වාර්තා වී තිබිණි.
 
මේ වන විට තවත් ආසාදිතයින්  දෙදෙනකු  වාර්තා වී තිබේ. ඒ සමඟ මුළු ආසාදිතයින් 120 දක්වා ඉහළ ගොස් ඇත.
 
කොරෝනා  වයිරසය අසාදිත වීමෙන් එක් පුද්ගලයකු මිය ගියේය. එමෙන්ම පුද්ගලයින් 11 දෙනකු මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇත.

Related posts

“ඥානසාර හිමිගේ පිරිත් අසා මියපරලොව ගිය අගමැතිගේ අම්මාත් පුතාට සාප කරයි”

colombotoday

රියාජ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීම වලක්වන්න යැයි ඉල්ලු අතුරු තහනම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේපයි

colombotoday

දෙසැම්බර් 31ට පෙර හමුදාව භාරයේ පවතින උතුරේ ඉඩම් නිදහස් කරන්නැයි ජනපති නියෝග කරයි

colombotoday

සතොස සුදු සීනී කිලෝවක් 275යි

Admin

වෛද්‍ය සභාවේ නව සභාපති සයිටම් හිතවාදියෙක්.. – මහැදුරු කාලෝ කියයි

colombotoday

“එළිය“ අතහැර දයාන් මෛත්‍රී සමීපයට… රුසියාවේ තානාපති ධුරයට ?

colombotoday