කොම්පඤ්ඤවීදිය පල්ලිය වීදිය ප්රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 40 අධික ප්රමාණයක් සොයාගෙන තිබේ.
ඒ සමගම යුද හමුදාව භාවිත කරන වෙස්වලාගැනීමට උපයෝගි කරගන්නා ඇඳුම් (කැමා) කිහිපයක් සොයාගත් බව පොලීසිය පවසයි.
පල්ලියේ ප්රධාන පුජකවරයාගේ ඇඳ යට තිබී තියුණු ලෙස මුහත් කළ මෙම කඩු තොගය සොයාගෙන ඇතැයි ද ආයුධ සියල්ල හා පුජකවරයා මේ වන විට පොලීසියට ගෙනවිත් ඇති අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බවද වාර්තාවෙයි.