World

කොටියෙකුටත් කොරෝනා ආසාදනයවෙයි

නිව්යෝර්ක් නුවර බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ කොටියෙකුට කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වී තිබේ.

විදෙස් මාධ්‍ය අනාවරණය කළේ වයස අවුරුදු හතරක් වූ නඩියා නම් කොටියෙකු මෙලෙස කොරෝනා ආසාදනය වී ඇති බවයි.

සත්වෝද්‍යානය භාර නිලධාරීන් සදහන් කළේ සත්වෝද්‍යාන පාලකයෙකු විසින් මෙම වෛරසය කොටියාට ආසාදනය වී ඇති බවට සැකපලකරන බවයි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය හමුවේ නඩියා අනෙකි සත්වයින්ගෙන් වෙන් කර තබා ඇති බවද එම සත්වෝද්‍යානය භාර නිලධාරීන් සදහන් කරයි.

Related posts

බයිඩන් ජාතිය අමතා දුන් ප්‍රතිඥාව

Admin

අන්තවාදියකුගේ වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට

colombotoday

“ඉස්ලාම් අන්තවාදීන් දෙවියන්වහන්සේටත් අපහාස කරනවා” – ෆ්‍රැන්සිස් පාප් තුමා

colombotoday

අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරයි

Admin

ලෝකයේ කිසිදු රටකට මුහුණදිය නොහැකි මිසයිලයක් රුසියාව හදයි – ඇමරිකාව තිගැස්සෙයි

colombotoday

2021 වසරේ ලොව ආරක්ෂිතම නගරය

colombotoday