Colombo Today Local News

කොටින්ගේ ආයුධ 5000ක් මුස්ලිම් ඇමතිලාට – හෙළිදරව් කළ හිටපු කොටි සාමාජිකයන් CID කැදවයි – රදවාගෙන ප්‍රශ්න කරයි….

කොටි සංවිධානය සතුව තිබූ ආයුධ පන්දහසක් මුස්ලිම් ඇමතිවරුන් කිහිප දෙනෙකු අතට පත්වී ඇතැයි හෙළිදරව් කළ පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන්ගේ පක්ෂයේ සාමාජිකයන් අද කොළඹ අපරාධ විමර්ශන කොට්ටාසය වෙත කැදවා තිබෙනවා.

මේ වන විට පැය දෙකකට ආසන්න කාලයක් ඔවුන් රදවාගෙන ප්‍රශ්න කරන බවයි වාර්තා වන්නේ.

පසුගිය අගොස්තු මාසයේදී එම පක්ෂයේ සාමාජිකයන් මාධ්‍ය හමුවත් පවත්වමින් හෙළිදරව් කළේ, කොටි සංවිධානය සතුව තිබූ අවි ආයුධ තොගයක් මුස්ලිම් ඇමතිවරුන් සහ සංවිධාන අතර පත්ව ඇති බවයි.

https://colombotoday.com/ltte-%E2%81%A3%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B7%80-%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%92-%E0%B6%85%E0%B7%80%E0%B7%92-%E0%B6%85%E0%B7%8F%E0%B6%BA%E0%B7%94%E0%B6%B0-%E0%B6%B8%E0%B7%94%E0%B7%83/

Related posts

ජොන්ස්ටන් CIDයෙන් පිටව යයි

colombotoday

අල්ලස් කොමිසම නඩු තුනක් ඉල්ලා අස්කර ගනී… හිටපු අගවිනිසුරුවරිය නදොස් කොට නිදහස්

colombotoday

සිංගප්පුරු ශ්‍රී ලංකා ගිවිසුම තාවකාලිකව නතර කෙරේ

colombotoday

පිටින් ගෙනෙන රා උතුරේ විකිණීම තහනම්.. උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මතකරගනී

colombotoday

සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර ඇප : තිළිණි-ජානකී යළි රිමාන්ඩ්

Admin

HIV පැතිරීමේ බරපතළ අවදානමක්

colombotoday