කහවත්ත කොටකෙතන ප්රදේශයේ ආරක්ෂාව සදහා පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 500කගේ බලඇණියක් එහි ස්ථානගත කර ඇත.
මෙම ප්රදේශය ආශ්රිතව කාන්තා ඝාතන 19ක් මේ වන විට සිදුව තිබෙනවා. තරුණ දියණියක් සහ ඇගේ මව පමණක් ජීවත් වන නිවසක් අසල ආයුධයක් ඇතැතිව සැරි සැරූ පුද්ගලයෙකු පිළිබදව පෙරේදා රාත්රියේ වාර්තාවීමත් සමගම මෙම ප්රදේශයේ ආරක්ෂාව දැඩි කර ඇති බවයි වාර්තාවන්නේ.