World

කොක්ස් බසාර්ටත් කොරෝනා වෛරසය ඇතුළුවෙයි

ලොව විශාලතම සරණාගත කඳවුර වන, බංග්ලාදේශයේ කොක්ස් බසාර් තුළින් කොරෝනාවෛරස් ආසාදිතයින් දෙදෙනෙකු හමුවූ බව එරට බලධාරීහු පවසති.
මෙම සරණාගත කඳවුර තුළ රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් මිලියනයක් පමණ වාසය කරන අතර ඔවුන් අතරින් කොරෝනාවෛරස් ආසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වේ.
තහවුරු වූ ආසාදිතයන් දෙදෙනා වෙන් කොට තබා ප්‍රතිකාර කරන බව බංග්ලාදේශ බලධාරීහු බීබීසීයට පවසා ඇත.
තවත් සරණාගතයන් 1900ක් පමණ පරීක්ෂාවට ලක් කිරීම සඳහා වෙන් කර තබා ඇත.

Related posts

ඉතාලියේ කේබල් කාර් අනතුරකින්න් 14ක් මිය යයි

colombotoday

ඇෆ්ගනිස්ථාන විශ්ව විද්‍යාලවල රෙද්දෙන් වෙන්වුණු ගැහැණු පිරිමි

colombotoday

එල් සැල්වදෝරයට දින 30 ක් ඇඳිරි නීතිය

colombotoday

ජාතික ආරක්ෂාව සලකා “චයිනා මොබයිල්“ සමාගමට ඇමරිකාවේ දොර වසයි

colombotoday

65% මුස්ලිම් අය සිටින බෲනායි රටේ නත්තල් සැමරුවොත් කස පහර

colombotoday

අයිස්ක්‍රීම් වලිනුත් කොරෝනා වෛරසය හමුවෙයි.

colombotoday