World

කොක්ස් බසාර්ටත් කොරෝනා වෛරසය ඇතුළුවෙයි

ලොව විශාලතම සරණාගත කඳවුර වන, බංග්ලාදේශයේ කොක්ස් බසාර් තුළින් කොරෝනාවෛරස් ආසාදිතයින් දෙදෙනෙකු හමුවූ බව එරට බලධාරීහු පවසති.
මෙම සරණාගත කඳවුර තුළ රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් මිලියනයක් පමණ වාසය කරන අතර ඔවුන් අතරින් කොරෝනාවෛරස් ආසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වේ.
තහවුරු වූ ආසාදිතයන් දෙදෙනා වෙන් කොට තබා ප්‍රතිකාර කරන බව බංග්ලාදේශ බලධාරීහු බීබීසීයට පවසා ඇත.
තවත් සරණාගතයන් 1900ක් පමණ පරීක්ෂාවට ලක් කිරීම සඳහා වෙන් කර තබා ඇත.

Related posts

චිලි හි ජනපති පදවිය තරුණ නායකයෙක්ට

colombotoday

ඉරානයෙන් 90%ක් සාර්ථක කොවිඩ් එන්නතක්

colombotoday

පුරවැසිභාවය ලබා දීමට සූදානමක්

colombotoday

එංගලන්තයේදී පිනෝකියෝ ඉපදිලා

colombotoday

අන්තවාදියකුගේ වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට

colombotoday

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට හලාල් කවන්න ගිය ක්‍රිකට් පාලක මණ්ඩලයට චෝදනා

colombotoday