Colombo Today Local News

කෘතීම සහල් හිඟයක් ඇති කරන්න හැදූ මෝල් හිමියන් දෙදෙනෙකුට වැඩ වරදී

රට තුළ කෘතිම සහල් හිඟයක් ඇති කිරීමට කටයුතු කරන්නේ නම් සහල් ආනයනය කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

සතොස හරහා අලෙවි කිරීමට යැයි පවසමින් වී ලබාගෙන ඒවා නිකුත් නොකරමින් කෝටි ගණනක සහල් වංචාවක් සිදු කළ වී මෝල් හිමියන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව අමාත්‍යවරයා සදහන් කළා.

සහල්වලට නියම කර ඇති උපරිම මිල 2021 වසරේදී ශතයකින් හෝ වැඩි කිරීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බවයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියා සිටියේ.

Related posts

කළුතර බන්ධනාගාරයේ කාන්තා අංශයට සනීපාරක්ෂක තුවා තුල බහා ජංගම දුරකතන

colombotoday

අනුර යාපාගෙන්, සුසිල්ගෙන් රිෂාඩ් බදුර්දීන්ට ප‍්‍රහාරයක් !

colombotoday

ජනපති නිදහස් පක්ෂයෙන් අස්වේ. වැඩබලන සභාපති අමරවීර.

colombotoday

මහා සංඝරත්නයෙන් ආණ්ඩුවට නැවතත් රතු එළි (Video)

colombotoday

හෝමාගම නිවසක තිබී පුපුරණ ද්‍රව්‍ය හා ගිනි අවි සමග උපරණ රැසක් සොයා ගනී

colombotoday

දෙමල සන්ධානය හෙට පාර්ලිමේන්තු නොඑයි…!!

colombotoday