Colombo Today Local News

ශාන්තට දුන් අමාත්‍යධූරය අහෝසි කරන තුරු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් ජනපති සමඟ සාකච්ඡා නෑ…

ශාන්ත බණ්ඩාර මහතාට ලබාදුන් රාජ්‍ය අමාත්‍යධූරය අහෝසි කරන තුරු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවන්ට සහභාගී නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමේ උත්සාහයක යෙදී සිටින බව වීරවංශ මහතා සඳහන් කරයි.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 විසින් අද පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

Related posts

කසකස්ථානයේ සිට නත්තල සමරන්න ආ විදේශිකයා මුහුදේ ගිලී මරුට

Admin

සේවයට වාර්තා නොකළ හමුදාවේ 9231 ක් අත්අඩංගුවට !

colombotoday

රිෂාඩ් බදියුදීන් විනාශ කල කල්ලාරු රක්ෂිතයේ හිටවන්න තරම් පැළ වන සංරක්ෂණයේ නැහැ.

colombotoday

100%ක් ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ගෝඨාභය ඡන්දය භාවිතා කරයි !

colombotoday

ලියාපදිංචි කර නැති ආයුර්වේද ඖෂධමය පැණියක් රජයේ රෝහල්වල භාවිතය වරදක්

colombotoday

කුරාණයට අපහාස කිරීමේ චෝදනා මත ඥානසාර හිමි අලුත්කඩේ අධිකරණයට

colombotoday