Colombo Today Local News

කුරුණෑගල ගොඩනැගිල්ලේ දංකොටුව උළු හා ලංවා කම්බි.. එය බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය යයි ඔප්පු කලොත් දඩුවම් බාර ගන්නවා.

ආන්දෝලනයට තුඩුදී ඇති කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි කඩා ඉවත් කරන ලද ගොඩනැගිල්ල බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය යයි කිසිවකු ඔප්පු කළහොත් තමන් දෙන ඕනෑම දඬුවම් පිළිගන්නා බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා පවසයි.

එහි පවත්වාගෙන ගියේ ගණිකා මඩමක් සහ ගබ්සා මධ්‍යස්ථානයක් යැයි තමන් නැවත පවසන බව ඔහු එම ස්ථානයේ නිරීක්ෂණයට පැමිණ කියා සිටියේය.

එය ඉදිකර ඇත්තේ දංකොටුව උළු සහ ලංවා වානේ කම්බි වලින්ම බවත් බුවනෙකබාහු රජ සමයේ ඒවා තිබුණේ කොහේදැයි ඔහු ප්‍රශ්න කළේය.

Related posts

සිනී ජාවාරමට හවුල් බවට චෝදනා එල්ලවූ නුෂාඩ් පෙරේරා සතොස සභාපති ධුරයෙන් දොට්ට දමයි

colombotoday

අද රත්තරන් මිල අඩුයි

Admin

මිලියන 125 ක් අල්ලස්ගත් රේගු නිලධාරීන්ට ඇප දීලා

colombotoday

ඝාතන කුමන්ත්‍රණය ගැන ශෂී විරවංශගෙන් ප්‍රශ්න කරන්න යයි…

colombotoday

ලාම්පුවක් පෙරළී පාඩම් කරමින් සිටි සිසුවියක් පිලිස්සී මරුට

colombotoday

මැදපෙරදිගින් සල්ලි ගෙනත් විල්පත්තුවේ ගෙවල් හදන්න රජයේ අනුමැතිය ඕන නෑ – කැබිනට් ප්‍රකාශක

colombotoday