Colombo Today Local News

කිරලාගල දාගැබට නැග ඡායාරූප ගත් සිසුන් නිදහස් කරගැනීමට ඇමති රිෂාඩ් මැදිහත් වෙයි…

කිරලාගල දාගැබට නැග ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින අග්නිදිග සරසවියේ සිසුන් නිදහස් කරගැනිම සදහා නිවාස හා ඉදිකිරීම්, සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අද 28 පැවැත්වීමට නියමිතය.

එම සිසුනු නොදැනුවත්කමින් එම වැරැද්ද කරන්නට ඇතැයි තමාට සිතුණු බැවින් මේ සසදහා මැදිහත් වූ බව රිෂාඩ් බදුයිදීන් ඇමතිවරයා සදහන් කර ඇත.

සිසුන්ගේ අනාගතය ගැන සිතා ඔවුන් කළ වරදට මානුෂීය සමාවක් දෙන ලෙස බදියුදීන් අමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

Related posts

ගැබිණි මව්වරුන්ට විශේෂ දැනුම් දීමක්

Admin

අසාද් සාලිට රජයෙන් ප්‍රභූ ආරක්ෂාව දීලා, මධ්‍යම සභාවේදී කුණු බැනුම්

colombotoday

කුණු කන්ද දුම්රියෙන් පුත්තලමට.. හමස් පෙට්ටියට ගිය, කොළඹ කුණු නසන ගෝඨාගේ සැලසුම මෙන්න

colombotoday

තජුඩීන් නැවතත් කරළියට.. පරීක්ෂණ ඉක්මන් වෙයි.. CIDයට අධිකරණයෙන් නියෝගයක් !

colombotoday

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්

Admin

තවත් භාණ්ඩ වර්ග 300ක ආනයනය සීමා ඉවත් කිරීමට සැරසෙයි

Admin