World

කැනඩාවේ මුස්ලිම් විරෝදී ප්‍රහාර 200%ක වර්ධනයක් – මුස්ලිම් සංවිධාන කියයි

2017 වසරට සාපේක්ෂව 2018 වසරේදී ප්‍රංශයේ මුස්ලිම් විරෝධී ප්‍රහාර 200%කින් වර්ධනය වී ඇති බව එරට කැනේඩියානු මුස්ලිම් කවුන්සිලය උපුටා දක්වමින් middle east eye පුවත් අඩවිය පවසනවා.

මුස්ලිම් පල්ලිවලට එල්ලවෙන ප්‍රහාර, ඉස්ලාමයට අපහාස කිරීම් ඇතුළු විවිධ අපාරාධ තමන්ට එරෙහිව කැනඩාව තුල සිද්ධවෙන බවටයි එම සංවිධානය පෙන්වා දී ඇත්තේ.

Related posts

බෝයිං 737 නිෂ්පාදනය නතර කෙරේ

colombotoday

ඉන්දියාවේ නාවික හමුදා කඳවුරක කොරෝනා පැතිරෙයි

colombotoday

හමාස් ප්‍රාණ ඇපයට ගත් ප්‍රංශ තරුණයාගේ සිරුර හමු වෙයි

Admin

මංගල ගමනක් ගිය බසයක් පෙරළී 25ක් මරු දකී

colombotoday

ලෝකයේ හදවත ඇමසන්: 20 වැනි දිනටත් නොනැවතී ගිනි ගනී !

colombotoday

පාකිස්ථාන් අගමැති ඉම්රාන් ඛාන්, හිටපු අගමැතිගේ මී ගවයන් අටදෙනා සහ හෙළිකොප්ටර් හතර විකුණා දමයි..

colombotoday