Colombo Today Local News

කැනඩාවෙහි රැකියා ලබා දෙනබවට මුදල් වංචා කළ ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

කැනඩාවෙහි රැකියා ලබා දෙන පවසා මුදල් වංචා කළ ඉන්දීය ජාතිකයෙක් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මුදල් වංචාවන් කිහිපයක් සිදුකර රුපියල් 10,422,535ක මුදලක් වංචාවක් සම්බන්ධයෙන් මෙම සැකකරු ඊයේ (08)දින දහවල් 1.30ට පමණ බම්බලපිටිය හන්දියේ දී අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට පත් 32 හැවිරිදි සැකකරු අද (09) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

වික්ටෝරියා ජලාශයේ නාඳුනන මළ සිරුරක්

colombotoday

ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රධාන ණය හිමියන් එකම වේදිකාවකට

Admin

සිපෙට්කෝ ලාභය කඩා වැටේ

Admin

ආරක්ෂක අමාත්‍යාංශ ලොක්කන්ට දියතලාව කඳවුරේදී නත්තල් පාටියක් – හමුදා නිලධාරීන් දැඩි කළකිරීමෙන්

colombotoday

අයවැය ප්‍රකාශය : පෞද්ගලික අංශයටත් ප්‍රතිලාභ ලැබෙන රක්ෂණයක් ලබාදීමට යෝජනා

Admin

කැසිනෝ බදු ගැන මුදල් ඇමතිගෙන් හෙළිදරව්වක්

Admin