Colombo Today Local News

කාත්තන්කුඩියේ තවුහිත් ජමාත් පල්ලි කිසිවක් තවමත් පරික්ෂා කර නැහැ

මෙරට එල්ල වූ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයේ මහ මොලකරු ලෙස සඳහන් Mohomed zaharan  නැමැති පුද්ගලයා නායකත්වය දැරූ තවුහිත් ජමාත් සංවිධානයට අයත් පල්ලි කිසිවක් තවමත් පරික්ෂා කර නොමැති බව colombo today වෙත වාර්තා වෙනවා.

පෙරේදා සිට පල්ලිය අසල පොලිස් ආරක්ෂාව යොදවා තිබුණා තවමත් ආරක්ෂක අංශ පල්ලිය තුළට නොගොස් පල්ලියෙන් පිටත රැඳී සිටීම ස්‍යයට කරුණක් බව ප්‍රදේශයේ ජනතාව  ප්‍රකාශකර සිටිනවා.

Related posts

ඉන්ධන අවසන් කියූ පසු හමුදා සෙබළාගේ අත කපලා

colombotoday

භිෂණයේ අදුරු සෙවණැළි නැවතත් මතුවෙලා.. මෙහෙම ගියොත් නැවත ප්‍රභාකරන්ලා බිහිවෙයි !

colombotoday

ආණ්ඩුව 20 ගැන අදහස අතහැරගනී.. පුංචි ඡන්දය දෙසැම්බර් 9 වැනිදා !!

colombotoday

කේරළ ගංජා තොගයක් සමග හිටපු මන්ත්‍රී අත්අඩංගුවට !

colombotoday

මාරක ළිඳේ පඩිපෙලකින් ඇද වැටී දරුවෙක් ජීවිතක්ෂයට

Admin

Online ඔස්සේ ‍යළි මේ දේවල් කළොත් වැඩ වරදී…

Admin