Colombo Today Local News

කළුතර වෙරලේ ආලෝකය නිකුත් කරමින් අත්භූත වස්තුවක්

කළුතර, කටුකුරුන්දේ පිහිටි සංචාරක හෝටලයක් පිටුපස මුහුදු වෙරළේ යම් අත්භූත වස්තුවක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව කළුතර දකුණ පොලීසිය සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට නිලධාරීන් පිරිසක් ඒ වෙත පිටත්කර ඇති බවද සඳහන්.

ඒ අවට රොක්වී සිටි පිරිස් කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් ඉවත්කර එම අත්භූත වස්තුව සුරක්ෂිතව පරීක්ෂණ කටයුතු සඳහා රැගෙන ගිය බවයි වාර්තා වන්නේ.

පොලීසිය පැවසූවේ එම වස්තුව කුමක්ද යන්න මේ වනවිට නිෂ්චිතව හඳුනාගෙන නොමැති බවයි.

කෙසේවෙතත්, සිද්ධිය දුටුවන් සඳහන් කළේ ඉන් යම් ආලෝකයක් නිකුත් කරමින් තිබූ බවයි.

Related posts

දෙදරු මව මරා සිරුරේ කොටස් පෝර මල්ලක දැමූ පුද්ගලයෙක් රිමාන්ඩ්

colombotoday

මගීන් 4ට අඩුවෙන් පටවාගෙන නගරයට ආවොත් අමතර ගාස්තුවක් ගෙවන්න වෙයි!

colombotoday

වොක්ස්වැගන් ෆැක්ටරිය ජර්මනියේ හදල ඉවරයි.. ගෙනත් හයි කරන්න විතරයි තියන්නේ – ඇමති අකිල

colombotoday

බත්තල විදුලි බලාගාරය අක්‍රීය වෙයි

colombotoday

නැගෙනහිර සෑම රජයේ ආයතනයකම ගෙවත්තක් අනිවාර්යයි

colombotoday

රන්වල ආචාර්ය උපාධිය ගේනකල් තමයි අපිත් බලන් ඉන්නේ

Admin