කළුතර බන්ධනාගාරයේ වහලය මත නැගී රැඳවියන් කිහිපදෙනෙකු තමන්ගේ රස පරීක්ෂක වාර්තා කඩිනම් කර තමන්ට ඇප ලබා ද ලෙස ඉල්ලා උද්ඝෝෂණයේ යෙදෙන බව කළුතර උතුර පොලීසිය කියයි.
හෙරොයින් මත් කුඩු චෝදනා ලැබූ රැඳවියන් 20දෙනකු පමණ මෙම උද්ඝෝෂණයට එක් වී ඇත.