Colombo Today Local News

කවාසාකි රෝගය පිළිබඳ අනිසි බියක් ඇති කරගතයුතු නෑ

කුඩා දරුවන් අතර පැතිර යන බව කියන කවාසාකි රෝගය සම්බන්ධයෙන් පිළිබඳ ඇති කර නොගත යුතු බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ රෝගි තත්ත්වය මීට වසර 20කට පමණ පෙර සිට මෙරට පැවති රෝගි තත්ත්වයක් වන අතර වාර්තා වන රොගින් සංඛ්‍යාවද ඉතා අවම මට්ටමක පවතින බවයි.

නව කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ කුඩා දරුවන් අතර පැතිර යා හැකි කවසාකි නැමති රෝගි තත්ත්වයක් පිළිබඳ ලෝකයේ බොහො රටවල්වල මේ වන විට අවධානය යොමුව තිබේ.

කෙසේවෙතත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසන්නේ එම රෝගි තත්ත්වය පිළිබඳ කිසිදු අනිසි බියක් ඇති කර ගත ‍යුතු නොමැති බවයි.

Related posts

එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂකයන් හිඟයක් නෑ. 10ක් ඉන්නවා.

colombotoday

තුවාල සහිත මළ සිරුරක් නැඳුන්ගමුව නිවසකින් හමුවෙයි

Admin

මාලිගාවත්ත පොලීසියට බෝම්බයකින් ගහන්න ගිය පාතාලයෙක් අත්අඩංගුවට

Admin

ඩොලරය තවත් පහළට

Admin

කොරෝනා ආසාදිතයින් තවත් ඉහලට

colombotoday

කොවිඩ් 19 රෝගීන් දෙදෙනෙක් IDH දැඩි සත්කාර ඒකකයේ

colombotoday