Colombo Today Local News

කවාසාකි රෝගය පිළිබඳ අනිසි බියක් ඇති කරගතයුතු නෑ

කුඩා දරුවන් අතර පැතිර යන බව කියන කවාසාකි රෝගය සම්බන්ධයෙන් පිළිබඳ ඇති කර නොගත යුතු බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ රෝගි තත්ත්වය මීට වසර 20කට පමණ පෙර සිට මෙරට පැවති රෝගි තත්ත්වයක් වන අතර වාර්තා වන රොගින් සංඛ්‍යාවද ඉතා අවම මට්ටමක පවතින බවයි.

නව කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ කුඩා දරුවන් අතර පැතිර යා හැකි කවසාකි නැමති රෝගි තත්ත්වයක් පිළිබඳ ලෝකයේ බොහො රටවල්වල මේ වන විට අවධානය යොමුව තිබේ.

කෙසේවෙතත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසන්නේ එම රෝගි තත්ත්වය පිළිබඳ කිසිදු අනිසි බියක් ඇති කර ගත ‍යුතු නොමැති බවයි.

Related posts

බදු ගෙවමු, කොටි නගමු !

colombotoday

වැට් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි

Admin

මව්බිම සහ Ceylon Today පුවත්පත් මහරාජා යටතට

colombotoday

බැසිල් රාජපක්‍ෂ FCID අත්අඩංගුවට

colombotoday

රටපුරා විහාරස්ථාන වර්ගීකරණය කෙරේ… දානයවත් නැති විහාරස්ථාන 1940 ක් !

colombotoday

පළාත් කිහිපයකට තද වැසි

colombotoday