Colombo Today Local News

කඩු, මන්නා පුපුරණ ද්‍රව්‍ය භාර දීමට පොදු සමා කාලයක්…

නීතිවිරෝධී ලෙස මන්නා, කැති ආදී තියුණු ආයුධ සහ හෝ වෙනත් පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින්නන් ඉදිරි පැය 48 ළඟම ඇති පොලීසියට බාරදෙන ලෙසට පොදු සමා කාලයක් ලබාදීමට වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා තීරණය කර තිබේ.

එම කාලය තුළ එවැනි සියලුම තියුණු ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය පොලීසියට භාරදෙන පුද්ගලයන්ට සමාව හිමිවේ.

එහෙත් තවදුරටත් ඒවා ළගතබා ගෙන හසුවුවහොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද තීරණය කර තිබේ.

Related posts

“වැට් බදු ගෙවන්න බැරිනම් දුරකථන ඕෆ් කර දමන්න“ – ඇමති රාජිත

colombotoday

පෞද්ගලික බස් හිමියන්ගේ වැඩ වර්ජනය අවසන්

colombotoday

රාජාංගණයේ සද්ධාරතන හිමිට ඇප

Admin

PHI ලා කොරෝනා මර්දනයෙන් ඉවත් වීමට තීරණයක්

colombotoday

නල්ලූර් වෙඩිල්ලෙන් මතු වූ “සැබෑ සංහිදියාවේ“, සහෝදරත්වයේ හැගුම්බර කතාව (Video)

colombotoday

ශිවාජිලිංගම්ට හෘදයාබාධයක්

colombotoday