Colombo Today Local News

කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

හෙට උදෑසන 5 සිට යළි දැනුම්දෙනතුරු කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 19ක් සඳහා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Related posts

නවක වධයට බිලි වූ සබරගමුව සිසුවියගේ මරණය ගැන පරීක්ෂණයක් උපකුලපතිටත් නඩු දමන්න – ඇමැති පොලිස් කොමිසමෙන් ඉල්ලයි

colombotoday

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසුම අද

colombotoday

තනි සිගරට් විකිණීම තහනම්? නව පැකට්ටුවක් හදුන්වා දෙයි?

colombotoday

මහ ඡන්දේ ලංවෙද්දි මිනිස්සුන්ට මොළේ පෑදේවි

Admin

කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි

colombotoday

කැලණිය මහා ශිෂ්‍ය සංගමයේ විරෝධතා පා ගමනට පොලිසිය හරස් වෙයි

Admin