Colombo Today Local News

ඔරුමිත්තනාඩුවක් අවශ්‍ය දේශපාලනඥයින්ට දකුණේ සිංහලයින් සමග ජීවත්වීමේ අයිතියක් නෑ

උතුර ෆෙඩරල් විය යුතු බවට පවසන කිසිදු දෙමළ දේශපාලනඥයකුට කොළඹ සුඛෝභෝගී ලෙසින් ජීවත් වීමේ අයිතියක් නොමැති බවට රියර් අද්මිරාල් සරත් වීරෙස්කර මහතා සදහන් කරනවා..

ඔහු මේ බව අද (17) රාජගිරිය පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යාස්ථයේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියා..

ඒ අනූව වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටීමට අද වනවිට සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉදිරියේ දනින් වැටී ඇති බව වැඩිදුර අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුනි..

Related posts

20ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ -නීතිපති දැනුම් දෙයි

colombotoday

ප්‍රභාකරන් එක්ක දමපු ඩීල් එක තමයි නන්දිකඩාල්වල දැක්කෙ – මහින්දගෙන් ඩිලාන්ට පිළිතුරු

colombotoday

ත්‍රිවීල් රියදුරෙකුට කඩුවලින් පහරදී කටුනායකදී ඝාතනය කරයි

colombotoday

පොහොට්ටු රැස්වීමේදී නිමල් සිරිපාලට හූ කියයි

colombotoday

යුක්‍රේන සංචාරකයින් පිරිසක් සීගිරියට ගිහින්.

colombotoday

අපි මේ රට අතහැර යන්නේ නෑ

Admin