Covid 19World

එල් සැල්වදෝරයට දින 30 ක් ඇඳිරි නීතිය

එල් සැල්වදෝර් රාජ්‍යයට දින 30 ක කාලයක් සඳහා ඇඳිරි නීතිය පනවා ඇත.

කොරෝනා වයිරසයේ බලපෑමෙන් උද්ගත වූ අර්බුදය හමුවේ එරට ජනපති නයිබ් බුකෙලි මහතා මෙය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

එල් සැල්වදෝර් රාජ්‍යයෙන් මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් තිදෙනෙකු හමුවී ඇත.

Related posts

සී.අයි.ඒ. ඔත්තුකරුවන් 17 කට මරණ දඬුවම

colombotoday

කොවිඩ් ආසාදිතයින් 257ක්

colombotoday

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

Admin

තවත් කොවිඩ් මරණ 19 ක්

colombotoday

ප්‍රංශයට නැවතත් ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක්.. 77ක් මිය ගිහින්

colombotoday

පාර්ලිමේන්තුවක් අසල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

colombotoday