Colombo Today Local News

එදා නරක අද හොද පෝට් සිටී නැවත ඇරඹේ

portcity

චීන සමාගමක් සමග ආරම්භ කරන ලද දැනට අතරමග නවතා ඇති පෝටි සිටි ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

එය නවතා ඇත්තේ ඒ පිළිබඳ වන පාරිසරික වාර්තාව ලැබෙනතුරු මාස 6 ක කාලයකට යයි අමාත්‍යවරයා කියා සිටියේ  කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

Related posts

පිලිපීනයේ භූමිකම්පාවක්

Admin

කුරගල සිද්ධස්ථානය සහ මුස්ලිම් පල්ලිය ආරක්ෂා කරනවා, කැනීම් කර ඉතිහාසය ගොඩ ගන්නවා – අගමැති

colombotoday

සහන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට තීරණයක් ගෙන නැහැ

colombotoday

කච්චතිව් ඉන්දියාවට?

Admin

අනාගත ජාතික අභිලාෂ ජයග්‍රහණය කරවීමට කැපවීම අප සැමගේ යුතුකමයි – හිටපු ජනපති

colombotoday

ජනතාවගේ මූණ දැක්කාම මට ඔක්සිජන් ලැබෙනවා – සජිත්

colombotoday