එජාප-ශ්‍රීලනිප ආණ්ඩුව හදිසියේ බිද වැටීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරන සියළු සාමාජිකයන් පක්ෂ නායක රනිල් වික්‍රමසිං මහතා විසින් අරලිය ගහ මන්දිරයට කැදවා ඇති බව වර්තා වෙයි.
මේ වන විටත් මැති ඇමතිවරුන් පිරිසක් එහි පැමිණ සිටින අතර ආරංචි මාර්ග සදහන් කරන්නේ නව ආණ්ඩවු සමග එක්වීමට නියමිතව සිටින එජාප ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් සිය දුරකථන විසන්ධි කර ඇති බවයි…