Colombo Today Local News

එජාපය සමග ජවිපෙත් එකතුවෙයි… ජනපතිට එරෙහිව සදුදා කරන්න යන දේ…

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට එක්සත් ජතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

එම පක්ෂ දෙකම සඳහන් කරනේ ජනපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ගත් තීරණය නීති විරෝධී බවයි.

එම තීරණයට විරෝධය  පලකරමින් එක්සත් ජාතික පක්ෂය  සදුදා  ශ්‍රේෂ්ඨාධිකරණයට  යෑමට නියමිතය.

Related posts

කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්

colombotoday

කැබිනට් අනුමැතිය ලැබුණු, සංශෝධනය කරෙන බදු පනත් මෙන්න

colombotoday

ගංඟා වල ජල මට්ටම් ඉහළට

colombotoday

ආණමඩුව රථවාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් මරුට

colombotoday

කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ත්‍යාගරාජා සංඝරත්නයට අපහාස කරයි. සංඝ පාතාලය ලෙස හඳුන්වයි.

colombotoday

පෙට්‍රල් 20කින් ඩීසල් 7කින් මිල ඉහලට

colombotoday