Colombo Today Local News

එජාපය බොරු ප්‍රචාර කරනවා. මම මැරෙන්නෙත් ශ්‍රිනිපයෙන්. එජාපයට ගියා කිවූ බුද්ධදසගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු කඩුවෙල නගරධිපති ජී.එච්. බුද්ධදාස මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ගෙන ඇති බවට පළවන සාමාජ මාධ්‍ය වාර්තා සියල්ල ව්‍යාජ බව ඒ මහතා සඳහන් කර සිටියා.

තමා අරලියගහ මන්දිරයේ දී අගමැතිතුමා හමුවූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ පෙරමුණට කර තිබූ ආරාධනයක් අනුව එහි සාමාජිකයන් දැනුවත් කර බවත් එහිදී තමා කිසිවිටෙකත් සාමාජිකත්වය ලබා නොගත් බවත් පවසන ලදි.

එමෙන් ම තමා කිසිවිටෙකත් පොහොට්ටුවට හෝ එක්සත් ජාතික පක්ෂයට එක් නොවන බවද අප වෙත පවසන ලදි.

Related posts

පාන් හැර අනෙකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

colombotoday

එජාපයේ ප්‍රබලයෙකුට මෙවර ඇමතිකම් නොදෙන බව ජනපති කියයි

colombotoday

ශ්‍රී පාදයේ හෝටලය ඉදිකරන සමාගම කොලේ වහලා ගහන ගැහිල්ල

colombotoday

හෙට දුම්රිය වෘත්තිය සමිති 29 ක් හෙට උද්ඝෝෂණයේ

Admin

කතක් දැරණියගල ප‍්‍රාදේශීය සභාපතිගේ නාසය කපයි

colombotoday

සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට පැමිණි නුවරඑළියේ පිරිස ආපසු හරවා යැවේ.

colombotoday