Colombo Today Local News

එජාපය දිනූ, ඇමති හරීන්ගේ බදුල්ල බලකොටුවේ බලයත් පොහොට්ටුවට

බදුල්ල මහ නගර සභාවේ බලය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පිහිටුවා තිබේ.පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය විසින් බදුල්ල මහ නගර සභාව ජයගනු ලැබුවේ මන්ත‍්‍රී ධුර 09ක් ලබා ගනිමිනි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රී ධුර 08ක්, එක්සත් ජනතා නිදහස් සන්දානය මන්ත‍්‍රී ධුර 05ක් හා ජවිපෙ මන්ත‍්‍රී ධුර 03ක් ලෙස සභාවේ සංයුතිය වෙයි.

නව නගරාධිපතිවරයෙකු තෝරා ගැනීමට පැවති ඡුන්ද විමසීමේදී පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා ජයගනු ලැබීය.

Related posts

කුලියාපිටිය බිංගිරිය දුම්මලසූරිය හා හෙට්ටිපොළට නැවතත් ඇඳිරි නීතිය

colombotoday

ගිනිගත් නැවෙන්ගොඩ ගැසූ ප්ලාස්ටික් කැට ටොන් 584ක් වෙරළෙන් ඉවත් කරයි

colombotoday

හිස්බුල්ලා තවත් බලවත් වෙයි… ජනපතිගෙන් අලුත් තනතුරක් !!

colombotoday

කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

colombotoday

නීතිවිරෝධීව මෙරට 7000ක් සිටිනවා – ආගමන විගමන දෙපාර්තමේන්තුව

colombotoday

ඡන්ද පොලේ බීමත්ව කලහ කළ පොලිස් පරික්ෂකගේ වැඩ තහනම්

colombotoday