Colombo Today Local News

උපවාසය අත්හල රතන හිමියන් ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට

බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි හා, නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සිය ධුරවලින් ඉල්ලා අස්වූබවට ලිඛිතව දැනුම් දීමෙන් පසු පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ උපවාසය අත්හැරීමට තීරණය කළේය.‍

මේ වන විට එහිමියන් ප්‍රතිකාර සදහා මහනුවර මහ රෝහලට ඇතුලත් කර ඇත.

Related posts

නෙළුම් කුලුන වෙනුවෙන් නව සමාගමක්

colombotoday

නාවක්කුලියේ බුදු එළිය විහිදුවන්න දෙමළ නඩුකාරතුමිය දුන් ඓතිහාසික නඩු තීන්දුව !

colombotoday

නීති විරෝධී මත්පැන් පොලිසියට අල්ලන්න බෑ

colombotoday

ජනපති අද විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවයි

colombotoday

සිගරට් ගණන් වැඩිනම් අරක්කු බොන්න… ඇමති ජෝන් කියයි

colombotoday

ජාතික ඉන්ධන අවසර පත්‍ ප්‍රවේශම් කරගන්න – ඇමති කංචන කියයි

colombotoday