Colombo Today Local News

උදේ වරුවේ ටියුෂන් තහංචියට අධ්‍යාපන ඇමතිගෙන් කැබිනට් පත්‍රිකාවක්…

උදෑසන 7යි 30 සහ පස්වරු 1යි 30 දක්වා පාසල් පැවැත්වෙන වේලාව තුල පෞද්ගලික උපකාරක පංති පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් කිරීම සදහා අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රීකාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ඊයේ දිනයේදී තමන් අත්සන් තැබූ බවයි කුරුණෑගල මහපිටිය සරණංකර සංඝරාජ විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය වරයා කියා සිටියේ.

Related posts

අලුත් දීගයක සාකච්ඡා සාර්ථකයි

colombotoday

දේශයට නිදහස දුන් මානුෂීය මෙහෙයුමේ සත්‍ය කතාව සෙන්පති කමල් ගුණරත්න අද හෙළි කරයි

colombotoday

තෙල් මිල ඉහල යාමේ අවධානනමක් පාලනයට කමිටුවක්

Admin

අද හෙටම මම කසිප්පු සංහාරය අරඹනවා

colombotoday

ඇමති මාරුවෙන් රජයට කෝටි 10ක අමතර බරක් !

colombotoday

ජවිපෙ හත්පොළේ ගාගෙන.. අපි සමාව ගත්තේ නෑ.. හඬ පටය බොරුවක්

colombotoday