Colombo Today Local News

උදය ගම්මන්පිලට කැපිල්ලක් – නව අමත්‍ය මණ්ඩලයට ඇතුලත් නොකිරීමේ උත්සහයක්

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කිරීමට නියමිත ආමාත්‍ය මණ්ඩලයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ නම කැපී ගොස් ඇති බව “අද” පුවත්පත වාර්තා වාර්තා කර තිබෙනවා.

උගත්, බුද්ධිමත් දේශපාලඥයෙකු ලෙස ප්‍රකට ගම්මන්පිල මහතාට අමාත්‍යධුරයක් නොලැබීම පිළිබඳව දැඩි කථා බහක්ද නිර්මාණය වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධුරයට පත්කිරීමට කැපවී ක්‍රියාකළ ගම්මන්පිල මහතා අමාත්‍ය මණ්ඩලයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය සැලසුම් කළ පිරිස විසින් කටයුතු නොකළේ මන්දැයිද දැඩි කථා බහක් නිර්මාණය වී තිබේ.

බහුතර භික්ෂුන් වහන්සේලාගේ මතය වී තිබෙන්නේ බුද්ධ ශාසන සහ ජාතික උරුමයන් පිලිබඳ අමාත්‍යාංශය ලබාදීමට සුදුසුම පුද්ගලයා උදය ගම්මන්පිල මහතා බවයි.

Related posts

මනුෂ නානායක්කාර ඇමති ධුරයෙන් ඉල්ලා අස්වේ..

colombotoday

නාවික හමුදා මැරීන් බළකාය මන්නාරමෙන් ඉවත් කරන්නැයි NGO ලොක්කෙකුගෙන් දැඩි බලපෑම්

colombotoday

ඥානසාර හිමිගේ මන්ත්‍රීධුරය කොල්ලකෑමට එරෙහිව අපේ ජන බල පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

ඇඳිරිනීති බලපත් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

colombotoday

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේදි හෙළි වූ තොරතුරු

colombotoday

සජිත්ට-ජලනිට දරුවන් නැතැයි කිවුවා කියා අගමැති මහින්දට විරුද්දව විරෝධතා

colombotoday