මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්රි ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන 17 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ ඔහු කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.