Colombo Today Local News

ඉන්ධන මිල ඉහළට

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ (13දා) මධ්‍යම රාත්‍රි‘යේ සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල  රුපියල් 02කින් හා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 04කින් ඉහළ දමා තිබේ.

මීට අමතරව සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් ඉහළ දමා තිබෙන අතර, සාමාන්‍ය ඩීසල් මිල ඉහළ දමා නැත.

මේ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 138 දක්වාත්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 163 දක්වාත් ඉහළ ගොස් ඇති අතර, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 134 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

මල් පොහොට්ටුවේ පළමු මාධ්‍ය හමුව නෙළුම් මාවතේ.. අදම පැවැත්වූ හේතුවත් ජී.එල්. කියයි

colombotoday

ලංකාවේ උපන් අංජලී ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් නගර සභාව ජයගනී

colombotoday

හිටපු නීතිපති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවයි

Admin

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග විවාදයට ගැනීම ජුලි 19, 20

colombotoday

ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් – පැය 607ක CCTV දර්ශන විශ්ලේෂණය කෙරේ

colombotoday

රාජ්‍ය සේවයේ වැටුප් ඉහළට…

colombotoday