Colombo Today Local NewsCovid 19

ඉතාලියේ දිනක් තුළ කොරෝනා මරණ 368ක් !

කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉරිදා දිනයේදී පමණක් මරණ 368ක් වාර්තා වූයේ යැයි ඉතාලි බලධාරීහු අද (15) ප්‍රකාශ කළහ.

ඒ අනුව කොරෝනා වයිරසයේ හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1,809ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඉතාලි බලධාරීහු කීහ.

ඉතාලියේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව බව 24,747ක් දක්වා ඉහළ ගොස් ඇත.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත

 වීමට පටන් ගත් නව කොරෝනා වයිරසයෙන් දෙවැනියට වැඩිම බලපෑමක් සිදු වූ බවට පත්ව ඇත්තේ ඉතාලියයි. වයිරසය නිසා යුරෝපයේ වැඩිම බලපෑමකට ලක්වූ රට බවට පත්ව ඇත්තේ ද ඉතාලියයි.

ඒ.එෆ්.පී.

Related posts

වැලිකඩ සිට කුරුණෑගලට ජොනී ලියයි

Admin

ධානිෂ් අලි හා අනුරුද්ධ බණ්ඩාර CIDයට

Admin

මීළග අගවිනිසුරු නම් කෙරේ

colombotoday

නිදහස් චතුරස්‍රය ආසන්නයේ පුද්ගල මළ සිරුරක්

colombotoday

බිත්තර ප්‍රශ්නය උඩු දුවයි

Admin

දරුවන් දෙදෙනාට නිරුවත් කර ගස් බැද අමානුෂික ලෙස වද දුන් පියා රක්ෂිත බන්ධනාගාරයට.

colombotoday