Colombo Today Local News

ඇවන්ගාඩ් නඩුවෙන් ගෝඨා නිදොස් කොට නිදහස් !

අභියාචනාධිකරණයේ තීන්දුව අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (23දා) නිදොස් කොට නිදහස් කරන ලදී.

අල්ලස් කොමිසම විසින් මෙම නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබුණි.

Related posts

පොහොට්ටුවෙන් එජාපයට එන මන්ත්‍රීන් ගැන කබීර් කියයි…

colombotoday

නාග ගෝත්‍රිකයින් වශයෙන් ජීවත් වුණේ දෙමළ ජනතාවයි.. ලංකාවේ දෙමළ සංස්කෘතික සංහාරයක් වෙන්න ඉඩ දෙන්නේ නෑ..

colombotoday

කොවිඩ් නීති නොතැකූ පෑලියගොඩ නාගරික මන්ත්‍රීගේ අවමඟුල

colombotoday

වැලි මාෆියාව නවතන්න රටවටේ වැලි බෙදා හැරීම වෙනස් වෙයි

colombotoday

එජාප ව්‍යවස්ථාව අනුව රනිල්ගේ නායක්වය අහෝසියි… ඔහු මියයන තුරු නායකත්වයේ ඉන්න හදනවා…

colombotoday

ජෝජ් සොරොස්, ජේම්ස් පැකර්ටත් නොදෙවෙනි සූදු අන්තුවෙක්.. පැටිකිරිය මෙන්න

colombotoday