Colombo Today Local News

ඇලෝසියස්ගේ ස්කාගාරයේ බලපත්‍රය අහෝසි කරයි

අර්ජුන් ඇලෝසියස්ට අයත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ ඇල්කොහොල් නිෂ්පාදන ඉස්කාගාර බලපත්‍රය අහෝසි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එම සමාගම 2017 වසරේ දෙසම්බර් මාසය වෙනුවෙන් රුපියල් මිලියන 580ක බදු ගෙවීම පැහැර හැරීම බලපත්‍රය අහෝසි කිරීමට හේතු වී තිබේ.

පර්පචුවල් කැපිටල් හෝල්ඩිංග්ස් සමාගම විසින් මෙම ස්කාගාරය 2012 වසරේදී මිලට ගත්තේ සමාගමේ පළමු ආයෝජනය ලෙසය. 1960 දශකයේ ඇරඹි ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම ලංකාවේ පැරණිතම මධ්‍යසාර සන්නාමයක් වෙයි.

Related posts

රට වටේ නැගිටින්න හදන සුපර් මුස්ලිම්ලාට ක්‍රිස්තියානි සමාජයෙන් සැර පාරක්!

Admin

අමිත් වීරසිංහ ඇතුළු මහසෝන් බළකායේ දහදෙනා නැවතත් රිමාන්ඩ් !

colombotoday

වැටලීමකට ගිය පොලිස් ජිප් රථයක් ප්‍ර්‍රපාතයට පෙරළේ…

Admin

විමල්-ඩලස්-මෛත්‍රී-උදය-වාසු හෙලිකොප්ටරෙන් අද එළිදකී

Admin

මත්පැන් බලපත්ලාභීන්ගෙන් සුරාබදු කොමසාරිස්ට එන්තරවාසියක්

colombotoday

වඳ දොස්තර CID භාරයට !

colombotoday