World

ඇමරිකානු ගුවන් කඳවුරු දෙකක් ඉලක්ක කර ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

ඉරාකයේ ස්ථානගත කර ඇති ඇමරිකානු ගුවන් හමුදා කඳවුරු දෙකක් ඉලක්ක කර ඉරානය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම ප්‍රහාර ඉරානයේ සිට එල්ලවූ බවට පෙන්ටගනය තහවුරු කර ඇති අතර ප්‍රහාර හේතුවෙන් සිදුවූ ජිවිත සහ දේපල හානි පිළිබඳව තවමත් වාර්තා නොවේ.

Related posts

පිලිප් කුමරු රෝහල් ගතකරයි

colombotoday

දකුණු කොරියානු විපක්ෂ නායකයගේ ගෙලට පිහි ප්‍රහාරයක්

Admin

ආසාදිතයකුට රහසින් ප්‍රතිකාර කළ උස්බෙකිස්තානු වෛද්‍යවරයෙකුත් මියයයි

colombotoday

ඊශ්‍රායලය ගොඩබිම් ප්‍රහාර පුළුල් කරයි

Admin

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Twitter ගිණුම ස්ථිරවම අත්හිටුවයි.

colombotoday

මාංශපේෂීන් දිය කරන බැක්ටීරියා ආසාදිතයින් ගණන 1,000 පනී

Admin