Colombo Today Local News

ඇමති රිෂාඩ් බදියුදීන් රටින් යයි…

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අද පස්වරුවේ විදේශගත වී ඇති බවට වාර්තා වනවා.

පස්වරු 7.15 ට පමණ කටුනායක ගුවන්තොටුපළේ VIPපර්යන්තය හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 205 දරණ යානයෙන් ඕමානයේ මස්කට් බලා පිටත්ව ගොස් ඇති බවයි පැවසෙන්නේ.

Related posts

කොටි සංවිධානයේ නැගෙනහිර නායකයාව කටයුතු කල කරුණා අම්මාන් කල දේවලට සමාව දෙනවා-SB

colombotoday

IS සහායකයෝ 702ක් ලංකාවේ.. ඉන්දීය රාජ්‍ය බුද්ධි අංශයෙන් තොරතුරු

colombotoday

චම්පික රණවක හෙළ උරුමය අතහැර එජාපයට !

colombotoday

රහස් පොලිසියේ පී.සි. ලගත් අයිස්

Admin

වාසුදේව මාලිමාවට

Admin

එජාපය කනපිට හරවන රුවන් විජයවර්ධන කමිටු වාර්තාව මෙන්න

colombotoday