Colombo Today Local News

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 338 අත්අඩංගුවට

කොරෝනා ව්‍යාප්තිය වැළැක්විම සඳහා මාර්තු 20 වෙනිදා පස්වරු 6.00 සිට පනවන ලද ඇඳිරි නීතිය අද (22) වන උදෑසන 9.00 වන -ක්වා කාලය වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 338 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මින් වැඩි පිරිසන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ගයේ නිකරුණේ ගැවසිම සම්බන්ධයෙනි.

Related posts

පාර්ලිමේන්තු සේවකයන් සී.අයි.ඩී ගෙන්වා බිය කිරීමේ සූදානමක්

Admin

අද පැයක විදුලි කප්පාදුවක්

colombotoday

මගේ දරුවට ටියුෂන් වෙනුවෙන් මාසෙකට රු. 65000ක් වියදම් වෙනවා

colombotoday

අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට – පුද්ගලයින් 23,638කට පීඩා

colombotoday

වසර 48000කට පෙර අපේ උරුමය-දුනු – ඊතල භාවිත කළ ලොව පැරණිතම මානවයන් ගැන මෙරටින් සාක්ෂි හමුවේ

colombotoday

මන්ත්‍රී පවුල්වලට පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් කෑම

colombotoday