Colombo Today Local News

ආසියාවේ හොඳම මුදල් ඇමති වූ නිසයි මාව ගැලෙව්වේ. – රවී කරුණානායක කියයි

තමා ආසියාවේ හොඳම මුදල් ඇමති වූ නිසා එම අමාත්‍යාංශය තමාගෙන් ගැලවූ බව හිටපු මුදල් අමාත්‍ය, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කර සිටිනවා.

ඒ වගේම විදුලි බිලට මිල සුත්‍ර ඉදිරිපත් නොකරන බවත් ඒ මහතා පසු ගිය 4 වනදා මහනුවරදී පැවසීය.

Related posts

නොරොච්චෝලේ සුළං බලාගාරයක ගින්නක්

colombotoday

පොදු ප්‍රවාහන සේවයට වාහන ආනයනයත් අත්හිටුවයි

Admin

දිනේශ් ශාෆ්ටර් මහේස්ත්‍රාත් පරීක්ෂණය කල් තබයි

Admin

රිළවුන් අපනයනය ගැන කරුණු කියන්න ලබන 26තෙක් කල්දෙයි

Admin

අගමැතිගේ හොරගල් ඇහිලීම හා අලුත් ව්‍යවස්ථාවෙන් ලංකාව විනාශ වෙන හැටි මහින්ද පෙන්වයි…

colombotoday

කාදිනල් පරල වූ හමුවීම අගමැති ප්‍රතික්ෂේප කරයි.

colombotoday