කහවත්ත කොටකෙතන ප්රදේශය යළිත් භීතියෙන් ඇලලී ගොස් තිබෙනවා. ඒ තරුණ දියණියක් සහ මව පමණක් ජීවත් වන නිවසක් අසල කිසියම් පුද්ගලයෙකු ආයුධයක් ද අතැතිව හැසිරුණු බව කියන සිද්ධියක් නිසායි. ඒ හේතුවෙන් මේ වන විට ප්රදේශයට අතිරේක ආරක්ෂාවක් ද යොදවා තිබෙන බව වාර්තා වනවා.
පසුගිය දා අභිරහස් ලෙස ඝාතනය කළ කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පරීෂණ ක්රියාත්මක වුවත් මේ වෙන තෙක් අපරාධකරුවන් හදුනාගැනීමට හැකි වී නැහැ.