Colombo Today Local News

ආබාධිත රණවිරුවෝ මහවැස්සේත් මාරාන්තික උපවාසයේ

ranaviruwoවිශ්‍රාම වැටුපක් ඉල්ලා සිිටිමින් ආබාධිත රණවිරුවන් පිරිසක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට තවදුරටත් මාරාන්තික උපවාසයක යෙදී සිටිනවා.

මහවැසි ඇදහැලූණ ද මෙම උපවාසය අත්නොහරින බවයි ඔවුන් කියා සිටියේ.

අද සහ හෙට දින දෙක ඇතුළතදීත් සිය ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ලබන සඳුදා තවත් පාර්ශ්ව කිහිපයක් එක්කර ගනිමින්
පා ගමනක් සංවිධාන කරන බවද උපවාසයේ නිරත රණවිරුවන් කියා සිටියා.

14910414_10210048302338196_610348381575395297_n 0000000000000

 

Related posts

පාඨලීට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කෙරේ

colombotoday

මොරටුවේ වෙඩි තැබීමක්

colombotoday

දුප්පත් පවුලකට සජිත්ගෙන් රු.20000ක දීමනාවක්

Admin

73 වන ජාතික නිදහස් දින සැමරුම අභිමානවත්ව

colombotoday

2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

colombotoday

ඇලෝසියස්ගෙන් මුදල් ගත් 118 හෙළි කරන්නද? ජනපති ලේකම් නීතිපති උපදෙස් පතයි

colombotoday