ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය දා සමස්ත ආණ්ඩුවටම විරුද්ධව ඉදිරිපත්කල විශ්වාසභංග යෝජනාවට සහය පලකරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (06) විපක්ෂ නායකවරයාෙ අරලියගහ මන්දිරයේ දී ලංකා සම සමාජ පක්ෂය සමඟ පැවති සාකච්ඡාවකින් අනතරුව මේබව අවධාරණය කර ඇත.