Colombo Today Local News

ආචාර්ය ජයන්ත ධනපාල ව්‍යවස්ථා සභාවෙන් ඉවත්වෙයි

ආචාර්ය ජයන්ත ධනපාල, ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී ඇති බව ව්‍යවස්ථා සභාවේ සභාපති හිටපු කතානායක කරු ජයසුරිය පවසයි.

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ජයන්ත ධනපාල, ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනාගේ එක් අයකු ලෙස පත්කරනු ලැබ සිටියේ ය.

සෞඛ්‍ය හේතුන් මත ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව රැස්වූ පසු නිල වශයෙන් දැනුම්දීමට කටයුතු කරන බවත් කරු ජයසුරිය පැවසිය.

Related posts

ඩීසල් නැවක් දිවයිනට… තවත් නැවක් එයි

colombotoday

දැන් ජනපතිගේ ප්‍රතිපත්ති ප‍්‍රකාශනය වෙනස් වෙමින් පවතින බව අතුරලියේ රතන හිමි කියයි

colombotoday

තාජුඩීන් පැහැරගත් ඩිෆෙන්ඩරය හොයාගත්තා, රාජපක්‍ෂ පවුලට චෝදනා, ළගදීම අත්අඩංගුවට ගන්නවා

colombotoday

පාකිස්තාන අගමැති දිවයිනට

colombotoday

තරුනියක් කෙලෙසූ තැපැල් සේවකයෝ.

Admin

ඔංචිල්ලාවක ගෙල සිරවී සිගිත්තියක් මරුට

colombotoday