Colombo Today Local News

අසාදිතයින්ට ප්‍රතිකාර කරන්න තවත් රෝහලක්

කොරෝනා අසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීමට  සඳහා පොළොන්නරුවේ වැලිකන්ද රෝහල  තෝරාගෙන ඇති බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ( අද 17) පැවසීය .

රාජගිරියේ  පිහිටි කොවිඩ් – 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී  අනිල් ජාසිංහ මහතා මේ බව  කීවේය.

Related posts

ජනාධිපති හා නීතිපති අතර තීරණාත්මක සාකච්ඡාවක්… අගමැති ඉවත් කිරීමට උපදෙස් පතයි

colombotoday

හිතේ ගින්දරින් එකතු කළ ආධාර නිලධාරීන්ගේ මකර කටට.. ලකුණු ආණ්ඩුවේ දේශපාලකයන්ට !

colombotoday

පුංචි කාර් නිවසේ ජල්තර් මාධ්‍යයට කී “මගෙන් රටට” සංවිධානය පොලීසියට කැඳවයි

colombotoday

නීති විරෝධීව රත්‍රං ගෙන ආ මන්ත්‍රී අලි සබ්රි රහිම් ගැන කතානායක වාර්තාවක් කැඳවයි

Admin

ගෙවුණු සතියට පමණක් ඩෙංගු රෝගීන් 733ක්

colombotoday

රාජ්‍ය මුදල් අවභාවිත නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් කරයි

colombotoday